වැස්ස ඉන්නෙත් උණ අරං
\”මම ලියන දෙයක් ඔයාට ඔයාගේ කරගන්න පුළුවන් නම් එතන තමා කතුවරයා සාර්ථක වෙන්නේ\” – කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න ලෝකය සහ සමාජයහි සිදුවන දෑ තත්ත්වාකාරයෙන් දැක ඒ පිළිබඳව සහෘදයා තුළ යථාර්ථවත් හැඟීම් ගොඩ නැංවීමට කරනු ලබන විශේෂ සාහිත්‍ය නිර්මාණයක් ලෙස කවිය හැඳින්විය හැකිය. සෙසු සාහිත්‍ය නිර්මාණ අතුරින් කවිය විශේෂ වන්නේ ප්‍රතිභාපූර්ණ පරිකල්පනය තුළින් සුවිශේෂී කාව්‍ය අලංකාර යොදාගෙන […]
වැස්ස ඉන්නෙත් උණ අරං Read More »