October 2020

ප්‍රතිබිම්භ 2020

\”\”ප්‍රතිබිම්භ 2020..\” -…නිරායුධ යුද්ධයකට..- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කෘතික අනුකමිටුව යටතේ ප්‍රථම වසර සහෝදරත්වය සංවිධානය කළ ප්‍රතිබිම්භ 2020 ,ආධුනික ගීත මියැසිය සහ ගීත නාට්‍ය සංදර්ශනය පසුගිය ඔක්තෝම්බර් 01 වන දින විශ්ව විද්‍යාලීය කසගස් සෙවණේ දී පැවැත්විණි. Photographed by: Kavindu Sathsara || Govinda AK || Nipuna Gamage ||Reproducing images of

ප්‍රතිබිම්භ 2020 Read More »

පීඨ ප්‍රකාශන දිනය 2020

\”ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සාහිත්‍ය කෘති ප්‍රදර්ශන දිනය සහ නිර්මාණකරුවන් ඇගයීමේ උළෙල; \”පීඨ ප්‍රකාශන දිනය 2020\” පසුගිය සැප්තැම්බර් මස 30 වන දින පස්වරු 3.00 සිට විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරයේ දී පැවැත්විණ. මේ විශේෂ අවස්ථාව සඳහා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙන් ම ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා ද

පීඨ ප්‍රකාශන දිනය 2020 Read More »

සංස්කෘතික උළෙල 2020

\”ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික උළෙල පසුගිය සැප්තැම්බර් 24 වන දින විශ්ව විද්‍යාලීය කස ගස් භූමියේ දී පස්වරු 6.30 සිට පැවැත්විණ. Photographed by : Hashan Rajapaksha | | Rangana Dilip ||Reproducing images of this album for any purpose without the permission of J\’pura flames is

සංස්කෘතික උළෙල 2020 Read More »

Scroll to Top