March 2021

සම්භාෂණා විද්වත් කතිකාවත 2021

\”කාලයේ වැලිතලාව මත ගලා බසිනා සිතුවිලි නදිය – සම්භාෂණා විද්වත් කතිකාවත ​ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපල කලමනාකරණ හා තක්සේරුකරණ අධ්‍යනාංශය සහ සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය එක් ව සංවිධානය කළ සම්භාෂණා විද්වත් කතිකාවත මාර්තු 07 වන දින සවස හතරේ සිට රාත්‍රී හත දක්වා සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය හි දී පැවැත්විණි. Photographed by : Ravindu

සම්භාෂණා විද්වත් කතිකාවත 2021 Read More »

Scroll to Top