ජීවමාන ශ්‍රී සෝරත නාමය
ලෝකයේ යම් ජාතියක්, ජාතියක් ලෙස ආරක්ෂා වී පවතිනුයේ ඔවුන් ට ආවේණික භාෂාව ආරක්ෂා වී පවතින තාක් පමණි. ජාතිය රකින්නට නම් ජාතියේ පදනම වන භාෂාව රැකිය යුතු බව පසක් කළ ශ්‍රී සෝරත හිමියෝ රචනා කරන ලද කෘතීන් අතර ශ්‍රී සුමංගල ශබ්දකෝෂය භාෂා ශාස්ත්‍රයට කළ අනුපමේය සේවාවයි. භාෂා නෛපුණ්‍යත්වය සේ ම ගැඹුරු පාණ්ඩිත්‍යයත්, නිවැරදි ජීවිතයත් නිසා උන්වහන්සේ […]
ජීවමාන ශ්‍රී සෝරත නාමය Read More »