October 2021

ජ\’පුර ආචාර්යවරියන් තිදෙනෙක් ලොව හොඳම විද්‍යාඥයින් 2% අතරට

ඇමරිකා එක්සත් ජනපදයේ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Elsevier BV නම් ප්‍රකාශන ආයතනය විසින් ඉදිරිපත් කරන ලද 2020 වර්ෂයේ ලොව වඩාත් ම කැපී පෙනෙන පර්යේෂකයන් 2% අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියන් දෙදෙනෙක් සහ ආචාර්යවරියක් තේරී පත් ව ඇත. ඒ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය, ආචාර්ය අනුෂ්කා U. රාජපක්ෂ මහත්මිය සහ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය යි. විද්‍යාව හා සම්බන්ධ පර්යේෂණ […]

ජ\’පුර ආචාර්යවරියන් තිදෙනෙක් ලොව හොඳම විද්‍යාඥයින් 2% අතරට Read More »

\’Nestle Connect University Innovation Challenge\’ තරගාවලියේ ජය ජ\’පුරට…

දේශීය නවෝත්පාදනයට අත්වැලක් ලබාදීමේ අරමුණ පෙරදැරි කොටගෙන 2020 වසරේ අග භාගයේ දී නෙස්ලේ ලංකා සමාගම විසින් සංවිධානය කරනු ලැබූ Nestle Connect University Innovation Challenge අභියෝගතා තරගාවලියට විවිධ විශ්වවිද්‍යාලයන් නියෝජනය කරමින් සිසුන් 200කගේ සහභාගීත්වයක් විය. මෙහි ප්‍රමුඛ අභිප්‍රාය වූයේ, තරුණ පරපුර අතර පෝෂණය හා තිරසාරභාවය පිළිබඳ නවෝත්පාදන චින්තනය වර්ධනය කිරීම හා ඊට දිරි දීම ය. මෙම

\’Nestle Connect University Innovation Challenge\’ තරගාවලියේ ජය ජ\’පුරට… Read More »

Scroll to Top