USJ 360

වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සත්ත්වවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා, එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට නියමිතය. එදිනට පස්වරු 2 සිට රාත්‍රී 7දක්වා ගාලු මුවදොර අහස සරුංගල් රැසකින් විචිත්‍රවත් වනු ඇත. සරුංගල් සැණකෙළියට සමගාමීව තරඟ අංශ හතරකින් යුතු සරුංගල් තරඟාවලියක් ද ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ දී මෙදින පැවැත්විමට නියමිත අතරම විශාලතම […]

වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා! Read More »

ජ\’පුර 48 වන උපාධි ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 48 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙවර උපාධි ප්‍රදානෝත්සවය එළඹෙන ඔක්තෝම්බර් මස 21, 22 හා 23 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනු ඇත. මෙවර උපාධි ප්‍රදානෝත්සවයට පීඨ 7ක් නියෝජනය කරන උපාධි අපේක්ෂකයින් සහභාගී වීමට නියමිත ය. උපාධි ප්‍රදානෝත්සවයේ වැඩ සටහන් පෙළ

ජ\’පුර 48 වන උපාධි ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් Read More »

ජාතික මේසපන්දු ශූරතාවලියේ දී විරුණක හෙන්දහේවාට ජයග්‍රහණ රැසක්

75 වැනි ජ්‍යේෂ්ඨ ජාතික මේසපන්දු ශූරතාවලිය පසුගිය ජූනි මස 25,26 යන දෙදින තුළ සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි දී පිරිමි කේවල අංශයේ පැවති තරග වට 4න් 3ක්ම ජය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විරුණක හෙන්දහේවා සමත් විය. එමෙන්ම ඔහු පිරිමි යුගල තරග ඉසව්වෙහි ද අර්ධ

ජාතික මේසපන්දු ශූරතාවලියේ දී විරුණක හෙන්දහේවාට ජයග්‍රහණ රැසක් Read More »

අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට .

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු ඒකකය මඟින් සංවිධානය කරන ලද අන්තර් පීඨ පාපන්දු තරඟාවලිය අද දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව හිමිකරගැනීමට ව්‍යවහාරික විද්‍යා පීඨ කණ්ඩායම සමත් විය. පීඨ හතරක් නියෝජනය කරමින් කණ්ඩායම්, තරඟාවලිය වෙනුවෙන් එක්වෙද්දී පීඨ කිහිපයක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මිශ්‍ර කණ්ඩායමක් හා ශාරීරික විද්‍යා අධ්‍යයනාංශයේ කණ්ඩායමක්

අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට . Read More »

Battle Of Warriors 2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි ක්‍රීඩකයන් හා වත්මන් ක්‍රීඩකයන්, මුහුණට මුහුණ තරඟවදින සුහද රග්බි තරඟය හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ය. \”Battle Of Warriors 2022\” ලෙසින් නම් කොට ඇති මෙම සුහද තරඟය හෙට සවස 3.15 සිට කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ලැබේ.ආදි හා වර්තමාන විද්‍යාර්ථීන්ගේ උණුසුම් රග්බි ගැටුම සියැසින් දැකබලා ගැනීමට ජපුර රග්බි කණ්ඩායම ඔබ සැමට ඇරයුම් කොට

Battle Of Warriors 2022 Read More »

ජාතික පාපන්දු කණ්ඩායමට ජපුර ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇත.

එළඹෙන වසරේදී පැවැත්වෙන AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වන වටය උස්බෙකිස්තානයේදී පැවැත්වීමට නියමිත ය. සුදුසුකම් ලැබීමේ තෙවන වටයේ C කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නම් කෙරිණි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇති අතර කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට හා දත්ත විශ්ලේෂණයට

ජාතික පාපන්දු කණ්ඩායමට ජපුර ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇත. Read More »

AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් අවසන් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ ක්‍රීඩා අනුකමිටුව, විශ්වවිද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන ඒකකය හා ඒකාබද්ධව දෙවන වරටත් සංවිධානය කරන ලද AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් ඊයේ දිනයේදී අවසන් විය. අප්‍රේල් 30 වන දින ආරම්භ වී, දින පහක් මුළුල්ලේ ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා පීඨයන් හි සියලු ම

AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් අවසන් විය. Read More »

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංචිතය සඳහා තෝරාගැනීමේ කටයුතු පසුගිය මාර්තු මස 12,13,19 හා 20 යන දිනයන්හිදී පැවැත්විණි. මෙම තෝරගැනීමේ කටයුතු දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙනෙකු පමණ එක් වූ අතර ඉන් ක්‍රීඩිකාවන් තිස් දෙනෙකු ජාතික සංචිතයට තෝරා ගැනුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 7දෙනෙක් මේ සඳහා එක්

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන් Read More »

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් සුවිශේෂී ගෞරව උපාධියක් හඳුන්වා දෙයි

විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කිරීමේ අවශ්‍යතාව හා අරමුණ පෙරදැරි කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් එහි විද්‍යාර්ථීන් සඳහා වන නවතම උපාධි පාඨමාලාව වශයෙන් ජපන් භාෂාව සඳහා වන ගෞරව උපාධිය 2022 වර්ෂයේ පෙබරවාරි 17 වන දින හඳුන්වා දීමට කටයුතු කරනු ලැබී ය. විදේශීය භාෂාවන් හැදෑරීමේ අවස්ථාවන් හරහා රැකියා ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතාවන් විද්‍යාර්ථීන්

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් සුවිශේෂී ගෞරව උපාධියක් හඳුන්වා දෙයි Read More »

Scroll to Top