March 2022

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංචිතය සඳහා තෝරාගැනීමේ කටයුතු පසුගිය මාර්තු මස 12,13,19 හා 20 යන දිනයන්හිදී පැවැත්විණි. මෙම තෝරගැනීමේ කටයුතු දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙනෙකු පමණ එක් වූ අතර ඉන් ක්‍රීඩිකාවන් තිස් දෙනෙකු ජාතික සංචිතයට තෝරා ගැනුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 7දෙනෙක් මේ සඳහා එක් […]

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන් Read More »

Scroll to Top