වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සත්ත්වවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා, එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට නියමිතය. එදිනට පස්වරු 2 සිට රාත්‍රී 7දක්වා ගාලු මුවදොර අහස සරුංගල් රැසකින් විචිත්‍රවත් වනු ඇත. සරුංගල් සැණකෙළියට සමගාමීව තරඟ අංශ හතරකින් යුතු සරුංගල් තරඟාවලියක් ද ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ දී මෙදින පැවැත්විමට නියමිත අතරම විශාලතම […]

වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා! Read More »