Webometrix ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවෙහි හොඳම විශ්වවිද්‍යාල අතුරින් දෙවන ස්ථානයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත්ව ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 1964 වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම ද සුවිශේෂී ය.

Webometrix ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට කොළඹ විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 1534වන ස්ථානයේ රැඳී සිටියි. මෙම ශ්‍රේණිගත කිරීම් අනුව 1974වන ස්ථානය හිමි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල අතුරින් තෙවන ස්ථානයට පත්ව ඇත.

Written by: Chathura Ramanayake
Designed by: Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top