Battle Of Warriors 2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි ක්‍රීඩකයන් හා වත්මන් ක්‍රීඩකයන්, මුහුණට මුහුණ තරඟවදින සුහද රග්බි තරඟය හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ය.

\”Battle Of Warriors 2022\” ලෙසින් නම් කොට ඇති මෙම සුහද තරඟය හෙට සවස 3.15 සිට කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ලැබේ.ආදි හා වර්තමාන විද්‍යාර්ථීන්ගේ උණුසුම් රග්බි ගැටුම සියැසින් දැකබලා ගැනීමට ජපුර රග්බි කණ්ඩායම ඔබ සැමට ඇරයුම් කොට සිටියි.


Written by: Chathura Ramanayake
Designed by: Induwara Gamage

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top