February 2022

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් සුවිශේෂී ගෞරව උපාධියක් හඳුන්වා දෙයි

විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කිරීමේ අවශ්‍යතාව හා අරමුණ පෙරදැරි කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් එහි විද්‍යාර්ථීන් සඳහා වන නවතම උපාධි පාඨමාලාව වශයෙන් ජපන් භාෂාව සඳහා වන ගෞරව උපාධිය 2022 වර්ෂයේ පෙබරවාරි 17 වන දින හඳුන්වා දීමට කටයුතු කරනු ලැබී ය. විදේශීය භාෂාවන් හැදෑරීමේ අවස්ථාවන් හරහා රැකියා ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතාවන් විද්‍යාර්ථීන් […]

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් සුවිශේෂී ගෞරව උපාධියක් හඳුන්වා දෙයි Read More »

Free and open access to R packages in order to make science more affordable

The world around us revolves based on science and technology. The increasing inventions in the field make knowledge available only a tap away. However, access to this vast spectrum of knowledge is limited to many who are willing to learn and improve their skills and abilities in their preferred fields. That is why making science

Free and open access to R packages in order to make science more affordable Read More »

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 47 වන උපාධි ප්‍රදානෝත්සවයේ වැඩසටහන් පෙළගැස්ම නිකුත් කෙරේ.

2015/2016 අධ්‍යයන වර්ෂ සඳහා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය මෙම වසරේ පෙබරවාරි 26, 27, 28 දිනයන් හී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. විශ්වවිද්‍යාලයේ 47 වන උපාධි ප්‍රදානෝත්සවය වන මෙහි වැඩසටහන් පෙළ ගැස්ම අද දිනයේ නිකුත් කෙරිණි. ඒ අනුව, පෙබරවාරි මස 26 වන දින පෙරවරුවේ දී මානවශාස්‍ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 47 වන උපාධි ප්‍රදානෝත්සවයේ වැඩසටහන් පෙළගැස්ම නිකුත් කෙරේ. Read More »

ජාතික වෙබ් ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෙවන ස්ථානයට

Webometrics 2022 වර්ෂයේ ප්‍රමාණාත්මක සමීක්ෂණ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි තෙවන ස්ථානය හිමි කරගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වී තිබේ. 2021 වර්ෂයේ Webometrics ශ්‍රේණිගත කිරීම් හි සිවුවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මෙවර තෙවන ස්ථානය ලබාගන්නට සමත් වී ඇත්තේ මාස 6ක් වැනි කෙටි කාලසීමාවක් තුළ වීම විශේෂත්වයකි. එසේ ම, පෙර වසරේ ශ්‍රේණිගත කිරීම් පරිදි

ජාතික වෙබ් ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෙවන ස්ථානයට Read More »

Faculty of Allied Health Sciences, University of Sri Jayewardenepura has successfully conducted a research on fatty acid profiles in major arteries.

Faculty of Allied Health Sciences, University of Sri Jayewardenepura along with a research team of Nawaloka Hospitals PLC has successfully conducted a research on fatty acid profiles in major arteries. Analysis of fatty acid composition in arteries is important to understand the development of atherosclerosis which is a leading non-communicable disease in Sri Lanka.The research

Faculty of Allied Health Sciences, University of Sri Jayewardenepura has successfully conducted a research on fatty acid profiles in major arteries. Read More »

Scroll to Top