July 2022

ජ\’පුර 48 වන උපාධි ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 48 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙවර උපාධි ප්‍රදානෝත්සවය එළඹෙන ඔක්තෝම්බර් මස 21, 22 හා 23 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනු ඇත. මෙවර උපාධි ප්‍රදානෝත්සවයට පීඨ 7ක් නියෝජනය කරන උපාධි අපේක්ෂකයින් සහභාගී වීමට නියමිත ය. උපාධි ප්‍රදානෝත්සවයේ වැඩ සටහන් පෙළ […]

ජ\’පුර 48 වන උපාධි ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් Read More »

ජාතික මේසපන්දු ශූරතාවලියේ දී විරුණක හෙන්දහේවාට ජයග්‍රහණ රැසක්

75 වැනි ජ්‍යේෂ්ඨ ජාතික මේසපන්දු ශූරතාවලිය පසුගිය ජූනි මස 25,26 යන දෙදින තුළ සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි දී පිරිමි කේවල අංශයේ පැවති තරග වට 4න් 3ක්ම ජය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විරුණක හෙන්දහේවා සමත් විය. එමෙන්ම ඔහු පිරිමි යුගල තරග ඉසව්වෙහි ද අර්ධ

ජාතික මේසපන්දු ශූරතාවලියේ දී විරුණක හෙන්දහේවාට ජයග්‍රහණ රැසක් Read More »

Scroll to Top