ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිමානවත් 47 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිමානවත් 47 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම සඳහා දින නියම කර ඇත. ඒ අනුව, 2015/2016 අධ්‍යයන වර්ෂයට අදාළ උපාධි ප්‍රදානෝත්සවය 2022 පෙබරවාරි මස 26, 27, 28 දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

තම අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කරමින් උපාධි ලබාගැනීමට අපේක්ෂිත සුදුසුකම් ලත් උපාධිධාරීන්ට අපගේ සුභාශිංසන ද මේ සමඟ එක් කරන්නෙමු.

වැඩි විස්තර සඳහා:

https://www.sjp.ac.lk/news/notice-47th-convocation-university-of-sri-jayewardenepura/?fbclid=IwAR2n53mc7xeYX9uldAJpOMFdwaKrspPu8f9X3z9Rm6FY6ENv_VtauJkjMBQ

Written by: Kanchana Sewwandi
Designed by: Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top