\’Nestle Connect University Innovation Challenge\’ තරගාවලියේ ජය ජ\’පුරට…
දේශීය නවෝත්පාදනයට අත්වැලක් ලබාදීමේ අරමුණ පෙරදැරි කොටගෙන 2020 වසරේ අග භාගයේ දී නෙස්ලේ ලංකා සමාගම විසින් සංවිධානය කරනු ලැබූ Nestle Connect University Innovation Challenge අභියෝගතා තරගාවලියට විවිධ විශ්වවිද්‍යාලයන් නියෝජනය කරමින් සිසුන් 200කගේ සහභාගීත්වයක් විය. මෙහි ප්රමුඛ අභිප්‍රාය වූයේ, තරුණ පරපුර අතර පෝෂණය හා තිරසාරභාවය පිළිබඳ නවෝත්පාදන චින්තනය වර්ධනය කිරීම හා ඊට දිරි දීම ය. මෙම […]
\’Nestle Connect University Innovation Challenge\’ තරගාවලියේ ජය ජ\’පුරට… Read More »