Author name: Sheron

අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට .

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු ඒකකය මඟින් සංවිධානය කරන ලද අන්තර් පීඨ පාපන්දු තරඟාවලිය අද දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව හිමිකරගැනීමට ව්‍යවහාරික විද්‍යා පීඨ කණ්ඩායම සමත් විය. පීඨ හතරක් නියෝජනය කරමින් කණ්ඩායම්, තරඟාවලිය වෙනුවෙන් එක්වෙද්දී පීඨ කිහිපයක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මිශ්‍ර කණ්ඩායමක් හා ශාරීරික විද්‍යා අධ්‍යයනාංශයේ කණ්ඩායමක් […]

අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට . Read More »

Battle Of Warriors 2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි ක්‍රීඩකයන් හා වත්මන් ක්‍රීඩකයන්, මුහුණට මුහුණ තරඟවදින සුහද රග්බි තරඟය හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ය. \”Battle Of Warriors 2022\” ලෙසින් නම් කොට ඇති මෙම සුහද තරඟය හෙට සවස 3.15 සිට කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ලැබේ.ආදි හා වර්තමාන විද්‍යාර්ථීන්ගේ උණුසුම් රග්බි ගැටුම සියැසින් දැකබලා ගැනීමට ජපුර රග්බි කණ්ඩායම ඔබ සැමට ඇරයුම් කොට

Battle Of Warriors 2022 Read More »

ජාතික පාපන්දු කණ්ඩායමට ජපුර ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇත.

එළඹෙන වසරේදී පැවැත්වෙන AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වන වටය උස්බෙකිස්තානයේදී පැවැත්වීමට නියමිත ය. සුදුසුකම් ලැබීමේ තෙවන වටයේ C කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නම් කෙරිණි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇති අතර කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට හා දත්ත විශ්ලේෂණයට

ජාතික පාපන්දු කණ්ඩායමට ජපුර ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇත. Read More »

AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් අවසන් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ ක්‍රීඩා අනුකමිටුව, විශ්වවිද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන ඒකකය හා ඒකාබද්ධව දෙවන වරටත් සංවිධානය කරන ලද AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් ඊයේ දිනයේදී අවසන් විය. අප්‍රේල් 30 වන දින ආරම්භ වී, දින පහක් මුළුල්ලේ ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා පීඨයන් හි සියලු ම

AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් අවසන් විය. Read More »

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංචිතය සඳහා තෝරාගැනීමේ කටයුතු පසුගිය මාර්තු මස 12,13,19 හා 20 යන දිනයන්හිදී පැවැත්විණි. මෙම තෝරගැනීමේ කටයුතු දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙනෙකු පමණ එක් වූ අතර ඉන් ක්‍රීඩිකාවන් තිස් දෙනෙකු ජාතික සංචිතයට තෝරා ගැනුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 7දෙනෙක් මේ සඳහා එක්

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන් Read More »

Scroll to Top